Beauty
මුහුණේ පැල්ලම්, කුරුලෑ ලප සහ රැලි ඉවත් කරදෙන අපූරු ආලේපය..
මෙම ආලේපය ඔබගේ ජීවිතය වෙනස් කරන යම්කිසි දෙයක් වේවි. මේ ආලේපයේ ඇති සියලුම අමුද්‍රව්‍ය වල නිශ්චිත බලයක් තියනවා. මෙම ආලේපය ඉතා ප්‍රබෝධමත්ව ක්‍රියාකරන අතර මුහුනේ සම මෘදුව සහ සුමටව තබා ගනියි. ඔබගේ මුහුණේත් කුරුලෑ සුව වූ පසුව ලප කැලැල් ඉතිරිවී ඇත්නම් මේ ආලේපය ඔබට ඉතාමත් හොද විසදුමක් වේවි. මෙය ආලේප කිරීමෙන් පසුව සුළු දැවිල්ලක් දැනේවි නමුත් එය සාමාන්‍ය තත්වයකි.
මෙම ආලේපය සකසා ගැනීමට අවශ්‍ය වන ද්‍රව්‍ය
(under the courtesy of goodhousekeeping.lk web)